Wednesday, January 07, 2026
Follow Us
රට හමුවේ ඇති අර්බුදය විසඳීමට සියලු මන්ත්‍රීවරුන් ගේ සහය නව අගමැතිට ලබා දිය යුතුයි - එජාප සභාපති කියයි

රට හමුවේ පවතින අර්බුද විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් නොව මන්ත්‍රීවරුන් සියලුදෙනා මේ මොහොතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ මෙරට පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියකට එකගවීම ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් බවයි.

(Neth)