පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරමින් ප්‍රශ්න කර සිටියේ එස් ඩී බී එස් නම් භයානක රසායනික ද්‍රව්‍යය 3.1% සිට 5.1% දක්වා ප්‍රමාණයකින් ලක්ස් සහ ලයිෆ් බෝයි නම් සබන් වල අඩංගු බව 20/2018 අයි පී නම් නඩු තීන්දුවෙන් පිලි අරගෙන් තිබෙන බවත් ඒවා දරුවන්ගේ ඇස් වලට සහ සමට අහිතකර බව සමේ රෝග පිළිබඳ වෛද්‍යයවරුන්ගේ සහ අක්ෂි රෝග විශේෂයඥයන්ගේ මතය වී ඇති බවත්ය..
ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය දරුවන්ගේ ඇස් වලට සහ සමට අහිතකර සබන් තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට පමා වන්නේ මන්ද යනුවෙන් විමසා සිටියේය.
එහිදී එතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍යය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ එවැනි අහිතකර බවක් පිළිබඳව අක්ෂි රෝග විශේෂඥයන්ගේ සංගමය සහ සමේ රෝග විශේෂඥයන්ගේ සංගමය තමන්ව දැනුවත් නොකළ බවයි.
(Lanka Leads)