Saturday, July 05, 2025
Follow Us
හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායකට කොවිඩ් ආසාදනය වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඔහුව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇතුලත් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

(Neth)