Saturday, February 14, 2026
Follow Us
රංජන් රාමනායක අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙයි

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඔහුගේ නැන්දම්මාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී තිබෙනවා.

මීගමුව ප්‍රදේශයේ පැවති මෙම අවමංගල්‍ය උත්සවයට රංජන් රාමනායක සහභාගී වුයේ බන්ධනාගාර නිලධාරිනේගේ ආරක්ෂාව මතයි.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.

(Neth)