Saturday, February 14, 2026
Follow Us
විපක්ෂ නායක සජිත් නිකුත් කළ හජ් සුභාශිංසන පණිවිඩය ...

"සමාජයීය සහජීවනයේ මහිමය ලොවට කියන දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය බැඳීම විචිත්‍රවත් කරනු ලබන හජ් දිනයක් වේවා" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) දින හජ් උත්සවය සමරන ඉස්ලාම් බැතිමතුන් වෙත සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

(LNW)