Thursday, May 16, 2024
Follow Us
ඉදිරියේදී අමාත්‍යධුර වෙනස් වීමෙිදි රිෂාද් බදුර්දීන්ගේ පක්ෂයට රාජ්‍ය අමාත්‍යධුරයක්

ඉදිරියේදී වෙනස් වන අමාත්‍යධුර වලදී රාජ්‍ය අමාත්‍ය දුරයක් ලැබිමට නියමිත බව සමගිජනබලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබිරි රහීමි මහතා සඳහන් කරයි.


20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් අවස්ථාවෙි ඇමතිධුර සහ ප්‍රදේශිය සංවර්ධන කමිටු සභාපතිධුර ලබාදෙන බවට පොරොන්දු වු බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සිදුවු හෙයින්.ඔහු ප්‍රකාශ කළ දේ ඉටු කරනු ඇතයි විශ්වාසයෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
20 ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහය ලබාදෙන ලද්දේ එම පදනම මත බවද ඔහු සඳහන් කළේය.
අලි සබිරි රහිමි මහතා නියෝජනය කරන්නේ රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වය මගින් ක්‍රියාත්මක වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයයි.
එම පක්ෂය මැතිවරණ වලදී සමගිජනබලවෙිගය සමඟින් එකතුව තරඟ කළේය.

(Neth Gossip)