Sunday, July 05, 2026
Follow Us
රිෂාඩ්ගේ බිරිදගේ මව්පියන්ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදි දැරිය මියයාම සම්බන්ධයෙන් පොලීසිය පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ දැරියගේ මව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිදගේ පියා හා මවගෙන්ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

(Neth)