සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ යොදාගනිමින් කළ සාමකාමී උද්ඝෝෂණ මැඩපැවැත්වීම සහ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට පොලීසිය ගන්නා ක්‍රියාමාර්ගය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා බවයි සඳහන් වන්නේ.
(Neth)