Sunday, November 09, 2025
Follow Us
කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ගැනත් වාර්තා

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දීමත් සමග අමාත්‍ය මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස්ට විදේශ කටයුතු අමාත්‍ය ධූරය ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ. දැනට විදේශ කටයුතු අමාත්‍ය ධූරය දරණ දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බවයි රජයේ නිළ නොවන ආරංචි මාර්ග අනාවරණය කළේ.

(Neth)