Sunday, February 15, 2026
Follow Us
මැතිවරණ කොමිශන් සභාවේ රැස්වීමක් අද පෙරවරුවේ

මැතිවරණ කොමිශන් සභාවේ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නම යෝජනා කිරීම සමබන්ධයෙන් එහිදී අවධානයට ලක් කෙරෙනු ඇති.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නම් කරමින් ඊට අදාල ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් අද දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(Neth)