Friday, May 03, 2024
Follow Us
රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනය ගැටලුවක් නොවෙයි - මද්දුමබණ්ඩාර කියයි

ජනතාව දේශපාලනයෙන් ප්‍රතික්ෂේප කළ අයෙකු පාර්ලිමේන්තුවට පැමිණීම සිය පක්ෂයට ගැටලුවක් නොවන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණිමෙන් පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඔහුට සහය පළ කිරීමේ සූදානමක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

(Neth)