ගෑස් සිලින්ඩරයක නියමිත බර අඩු කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදීයි.
මේ සදහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සදහන් කළේ සමගි ජන බලවේගයේ කබීර් හෂීම් මහතා කළ ප්‍රකාශකයකට පිළිතුරු දෙමිනි.
(Aruna)