Sunday, July 05, 2026
Follow Us
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කොවිඩ් එන්නත ලබාගැනීමට නොහැකි වූ හේතුව

මේවන විට කොරෝනා ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට කොවිඩ් එන්නත ලබාගැනීමට නොහැකි වූ හේතුව සංචරණ සීමා පැනවීම බව වාර්තාවනවා.

(Neth)