Sunday, July 05, 2026
Follow Us
විපක්ෂ නායක කාර්යාලයේ 10 දෙනෙකුට කොරෝනා

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.



පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මේ බව තහවුරු කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරද කොවිඩ් ආසාදිතයින් ලෙස මීට පෙර හදුනා ගැනුණා.


(Neth)