Saturday, July 04, 2026
Follow Us
රෝහිත රාජපක්ෂ යළි පිය පදවියට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ දෙවැනි වරටත් පිය පදවියට පත්ව ඇත.

මෙවර ඔහුට දියණියක ගේ සුරතල් බැලීමේ වාසනාව උදාවී ඇත.

(Aruna)