Thursday, January 01, 2026
Follow Us
බදියුදීන්ගේ 2016 ගැසට් පත‍්‍රයෙන් පොල් තෙල් හා ෆාම් තෙල් මිශ‍්‍ර කරන අවසරය දීලා

පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ‍්‍ර කිරීම පිළිබඳව පාර්ළිමේන්තුවේ අවධානය යොමු කරමින් මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කර සිටියේ ඒ සඳහා ගැසට් නිවේදනයක් 2016 වසරේදී එවකට ඇමතිවරයෙක්ව සිටි රිෂාඩ් බදියුදීන් විසින් නිකුත් කර ඇති බවයි.

එම ගැසට් නිවේදනය ප්‍රකාරව පසුගිය කාලය පුරාම පොල්තෙල් හා ෆාම් තෙල් මිශ්‍ර කිරීම සිදු වූ බවත් පවතින තත්ත්වය යටතේ අද වැදගත්ම දේ වන්නේ අදාළ ගැසට් නිවේදනය ආපසු හැරවීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

(Lanka LEads)