Thursday, January 01, 2026
Follow Us
පළාත් සභා මැතිවරණය ගැන ශ්‍රීලනිපය තීරණය කරන හැටි දයාසිරි කියයි

එළඹෙන පළාත් සභා මැතිරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී පක්‍ෂය ශක්තිමත් වන වැඩපිළිවෙලක් කෙරෙහි අවධානය යොමු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.

ඊයේ රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම පක්‍ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ බව කියාසිටියා.

(Neth)