Friday, August 15, 2025
Follow Us
ප්‍රේමලාල් ජයසේකර විපක්ෂයේ දැඩි විරෝධය මැද දිවූරුම් දෙයි

බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

(Lanka Leads)