Thursday, July 30, 2026
Follow Us
හිස්බුල්ලා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට එයි

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ගෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මේ වන විට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටිනවා.

ඔහු අද (04) උදෑසන 10.00ට පමණ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශායට පැමිණ තිබෙනවා.

(Neth)