මුද්‍රණ කටයුතු හිරව තිබූ රියදුරු බලපත්‍ර ලක්ෂ 4ක් සියලු කටයුතු අවසන් වීමෙන් පසු තැපෑලට යොමු කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු අඛණ්ඩව ඉදිරියට සිදු කෙරෙන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.