Friday, September 19, 2025
Follow Us
රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමෙන් ලෝකයෙන් ම හත්වැනි තැනට

ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මීටර් 84.38 ක දුරක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එහි හත්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත.

එහිදී පසුගියවර ලෝක ශූර නීරජ් චොප්රා 8 වැනි ස්ථානයට පත්වූ අතර ඔලිම්පික්‍ රන් පදක්කම් ලාභී අර්ශාඩ් නදීම්ට හිමි වුණේ 10 වැනි ස්ථානයයි.