Saturday, May 09, 2026
Follow Us
පොලිස් කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ඉල්ලා අස්වීමේ ලිපිය යවා තිබේ.

එම කොමිෂන් සභාවේ සාමාජිකාවක වූ රේණුකා ඒ්කනායක මහත්මිය මෙසේ ඉල්ලා අස්වීම යවා ඇත.

ඒ් අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ මේ වන විට පුරප්පාඩු දෙකක් පවතී. ඉන් එක් පුරප්පාඩුවක් දැනට දීර්ඝ කාලයක් තිස්සේ පවතින අතර, අනෙක් පුරප්පාඩුව නිර්මාණය වූයේ රේණුකා ඒ්කනායක මහත්මියගේ ඉල්ලාඅස්වීමත් සමග ය.

රේණුකා ඒ්කනායක මහත්මිය යනු හිටපු ජනාධිපති ලේකම් සමන් ඒ්කනායක මහතාගේ බිරිද ය.