The Export Development Board (EDB), in association with the Import Promotion Desk (IPD) in Germany, initiated a series of capacity building programs for export-oriented women led businesses in Sri Lanka to encourage a new set of women-led exporters to the country’s economy.
සියලු ආකාරයේ සම්බන්ධතාවලින් පරිපූර්ණ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.2ක මෙගා ව්‍යාපෘතියක් ලෙස නම් කර ඇති ‘පීඑම් ගටි ශක්ති‘ ව්‍යාපෘතිය මඟින් වසර 2047දී සංවර්ධිත ආර්ථිකයක් කරා යෑමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 2021 අගෝස්තුවේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයකට අනුව ජාතික සැලසුමක් ලෙස ක්‍රියාත්මක කර ඇති එම ව්‍යාපෘතිය තුළින් යටිතල පහසුකම් සංවර්ධනය, ව්‍යාපාර කිරිමේ පහසුව සහ ව්‍යාපාර කිරීමේ පිරිවැය අවම කරමින් නිෂ්පාදන සහ අපනයන වර්ධනය කිරීම අරමුණු කර ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
බ්‍රිතාන්‍යයේ කැමිලා රැජින මොළයේ ගෙඩියක් ඇති ගැහැණු දරුවෙක් සමඟ වින්ඩ්සර් කාසල් මාලිගයේ දී සවස තේ සංග්‍රහයකට එක්ව ඇති අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අද (29) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැති අතර යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කිරීමේ ක්‍රම සහ විධි විමසා බැලූහ.
South Korean actor Lee Sun-kyun, best known for his role in the Oscar-winning film Parasite, has been found dead in an apparent suicide in central Seoul.
කුවේට් රාජ්‍යයේ නව නායකයා ලෙස ශේක් මිෂාල් අල් අහමඩ් අල් ජබාර් අල් සබා වැඩ බාරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Japanese Finance Minister Shunichi Suzuki will be visiting Sri Lanka in January.
Sri Lankan Ambassador to the USA Mahinda Samarasinghe met with the U.S. International Development Finance Corporation (DFC) CEO Scott Nathan recently to explore avenues for deeper collaboration aimed at boosting Sri Lanka’s economic growth with potential areas of collaboration.
මෙරට නව ඉන්දියානු මහකොමසාරිස්වරයා ලෙස වැඩ භාරගත් සන්තෝෂ් ජා මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ (27) විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
ශ්‍රී ලංකා චින බෞද්ධ මිත්‍රත්ව සංසදය මගින් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් වු කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට ආධාර ලබාදිමේ වැඩසටහනක් චීන තනාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
පසුගිය සති 4ක කාලය තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 52%කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Aitken Spence Travels, yesterday celebrated the arrival of the first Bulgarian charter flight for the Winter 2023/24 season at the Mattala Rajapaksa International Airport (MRIA).
ඇෆ්ගනිස්තානයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ එරට අඩු ආදායම්ලාභී පවුල්වල විවාහ 50ක් එකම දිනයේදී සිදු කිරීමට එරට සුබසාධන ආයතනයක් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇල්බේනියාවේ ඩ්‍රිටා සිරි මෙවර මිස් අර්ත් (MISS EARTH) නැතහොත් මිහිකත රූ රැජින කිරුළ දිනාගැනීමට සමත් විය.
Czech airline Smartwings commenced direct charter flights to Colombo yesterday from Budapest providing a useful connection to tourists for the winter season.
ඊශ්‍රායලයේ, ආර්කියා ගුවන්සේවය නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අද ආරම්භ කළ බව වාර්තා වෙයි.
Sri Lanka and India have agreed on a submarine cable to connect the power grids instead is laying overhead transmission lines, a top official said.
Page 45 of 371