නිල් චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියෙල්ස් සමඟ ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීමෙන් පසු එය රහසක් ලෙස තබා ගැනීම වෙනුවෙන් ඇයට අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ තිස්දහසක මුදල් ගෙවීමක් සිදු කිරීම සහ එය සැඟවීමට සිය ව්‍යාපාරික ගිණුම ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනාව සම්බන්ධව අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු බව ඊයේ නිව්යෝක් නුවර අධිකරණය තීන්දු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ.
පැපුවා නිව් ගිනියාවේ දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් ඇති වූ නායයෑමෙන් ජීවිත රැසක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඉබ්රාහිම් රයිසිගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව මැද අද (23) ඔහුගේ උපන් බිම වන මෂ්ෂාද් නුවරදී එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.
මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මෙරට සිව්දින සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ (ICA) හය දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සතියක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටි.
ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු විය.
Thailand has expanded visa-free entry to 93 countries from 1 June, including Sri Lanka. Its Government has approved multiple visa measures to boost tourism.
77 වන ලෝක සෞඛ්‍ය සභාව (Seventy-Seventh World Health Assembly) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ.
2024 මැයි 27 සිට ජූනි 1 දක්වා පැවැත්වෙන සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සහභාගි විය.
ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (20) පස්වරුවේ සිදු විය.
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (30) පැවැත්විණ.
පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම සදහා රබර් නිෂ්පාදනය කරනු ලබන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබේ.
Page 43 of 382