Wednesday, April 16, 2025
Follow Us
ජෙරුසෙලමෙහි නව කොන්සල් කාර්යාලයක් විවෘත කළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි

ශ්‍රී ලංකා රජය විසින් ජෙරුසෙලමෙහි නව කොන්සල් කාර්යාලයක් විවෘත කළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත්, ඊශ්‍රයලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් වෙත අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා 2000 වසරේ සිට ශ්‍රී ලංකාව ඊශ්‍රයලය තුළ තානාපති සේවාවන් පවත්වාගෙන යන බවත්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සමඟ ඊයේ (27) පැවති හමුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.