Monday, March 30, 2026
Follow Us
International Affairs

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැති තරගය ලකුණු 36කින් ජය ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය.

International Affairs
ලෝකයේ රටවල් 140ක පමණ ව්යාප්ත වූ ජාත්යන්තර සංවිධානයක් වන සාමය සඳහා වන අන්තර් ආගමික කවුන්සිලයේ ආසියාතික සංවිධානය හා එක්ව සාමය සඳහා වන අන්තර් ආගමික ශ්රී ලංකා කවුන්සිලය මඟින් සංවිධානය කරන ලද දෙදින විධායක කමිටු සැසියේ අවසන් සමුළුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
International Affairs
ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අනතුරුදායක ලෙස සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
International Affairs

A recent meeting between the Sri Lanka-Greater Mekong Business Council (SLGMBC) of the Ceylon Chamber and the Ambassador of Vietnam to Sri Lanka Ho Thi Thanh Truc, focused on identifying strategies to boost production, increase exports, and attract investments in various sectors, including agriculture, construction, logistics, tourism, and pharmaceuticals.

International Affairs

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මෙරට සිව්දින සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

International Affairs

සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ (ICA) හය දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සතියක කාලයක්  ශ්‍රී ලංකාවේ  සංචාරයක නිරතව සිටි.

International Affairs

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ (EOM) මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අතර (ExM) සාකච්ඡාවක්  ඊයේ(07) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

International Affairs

Thailand has expanded visa-free entry to 93 countries from 1 June, including Sri Lanka. Its Government has approved multiple visa measures to boost tourism. 

International Affairs

77 වන ලෝක සෞඛ්‍ය සභාව (Seventy-Seventh World Health Assembly) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ.

2024 මැයි 27 සිට ජූනි 1 දක්වා පැවැත්වෙන සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සහභාගි විය.

International Affairs

President Ranil Wickremesinghe received the credentials of five newly appointed High Commissioners and nine Ambassadors to Sri Lanka at the Colombo Fort President’s House this morning (05).

International Affairs

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (30) පැවැත්විණ.

International Affairs

පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

International Affairs

සඳේ අඳුරු කලාපයට ගොඩබැස, සූරා පස් සාම්පල ලබා ගත් 'චැංග් ඊ 6' නමැති චීන රොබෝ යානය ඊට ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරමින්, ආපසු පෘථිවිය බලා පිටත් වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සහ රුසියානු තානාපති ලෙවන් එස්. ෂගරියන් යන මහත්වරුන් අතර රුසියානු - යුක්රේන ගැටුමට මැදිවී සිටින ශ්‍රී ලාංකිකයන් මුහුණපා ඇති හදිසි තත්ත්වය පිළිබඳ පසු විපරම් සාකච්ඡාවක් ඊයේ (29) පැවැත්විණි.

International Affairs
දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපති සහ මහලේකම් චුං ස්යුං-යුන් (Chung Seung-yun) මහතා ප්රමුඛ ජ්යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු දූත පිරිසක් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
International Affairs

නිල් චිත්‍ර­පට නිළි­යක වන ස්ටෝමි ඩැනි­යෙල්ස් සමඟ ලිංගික සම්බ­න්ධ­තා­වක් පැවැ­ත්වී­මෙන් පසු එය රහ­සක් ලෙස තබා ගැනීම වෙනු­වෙන් ඇයට අමෙ­රි­කානු ඩොලර් එක්ලක්ෂ තිස්ද­හ­සක මුදල් ගෙවී­මක් සිදු කිරීම සහ එය සැඟ­වී­මට සිය ව්‍යාපා­රික ගිණුම ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝද­නාව සම්බ­න්ධව අමෙ­රි­කාවේ හිටපු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් වර­ද­කරු බව ඊයේ නිව්යෝක් නුවර අධි­ක­ර­ණය තීන්දු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ.

International Affairs

පැපුවා නිව් ගිනියාවේ දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් ඇති වූ නායයෑමෙන් ජීවිත රැසක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.