මෙරට සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම සඳහා උපකාරීවීමට සහ කොවිඞ් 19 වෛරසය ආසාදනයවීම හා එහි ව්‍යාප්තිය පාලනය කිරීමට සහයවීමක් වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.3 ක් වෙන්කිරීමට අමෙරිකානු රජය තීරණය කර තිබෙනවා.
The World Bank has forecast that Sri Lanka and other South Asian countries are likely to record their worst growth performance in four decades this year due to the coronavirus outbreak.
GENEVA - The World Health Organization is expressing alarm at the large number of health workers becoming infected by the deadly coronavirus. The U.N. health agency is appealing for international support to provide health workers with the supplies and other tools needed to keep them safe.
The International Monetary Fund on Monday (13th April)announced that it will provide immediate debt service relief to 25 member countries under its Catastrophe Containment and Relief Trust also known as CCRT, to allow these countries, to focus their scarce resources on fighting the coronavirus crisis
කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් ලබන සැප්තැම්බර් මාසය වන විට නිපදවිය හැකිවනු ඇති බව බ්‍රිතාන්‍ය පවසනවා.
Some 20,064 COVID-19 test kits (PCR-Fluorescence Probing) donated by the Alibaba Foundation in collaboration with the Jack Ma Foundation will arrive in Sri Lanka tonight from Shanghai, the Chinese Embassy said.
India’s grinding lockdown, which has already led to economic disruption and social distress, has been extended until May 03.
At a time where Sri Lanka anticipating a peak in Covid-19 crisis by next moth , Chinese Republic, a friend in need of the island nation has stepped in to assist the country tackle the epidemic.
කොරොන වයිරසය වැළඳීමෙන් පසු සුවය ලැබූ දකුණු කොරියානුවන් 91 දෙනෙකුට නැවත වරක් රෝගය වැළදී තිබේ.
Measures to stem the spread of the coronavirus can only be lifted slowly, if the right public health measures are in place, including significant capacity for contact tracing, the head of the World Health Organization (WHO) said Monday.
The British High Commission in Sri Lanka has reached out to British visitors on social media making an appeal to them to levae the island while flights are available.
ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තියත් සමග මුහුදු මගින් මෙරටට පැමිණිය හැකි පිරිස් ඇල්ලීමේ නාවික මෙහෙයුමට සමගාමීව යම් අයකු අල්ලාගතහොත් නිරෝධායනය සඳහා රැඳවීමට උතුරේ වෙනම දූපතක් වෙන්කර ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පැවසීය.
පුද්ගලයින් ලක්ෂ දෙකකට අධික පිරිසකට මරු කැඳවමින් ලොවපුරා ව්‍යාප්ත වූ සුකර උණට වඩා කොරෝනා වෛරසය මාරාන්තික බවත් මෙම වසංගතය නැවැත්වීමට අනිවාර්යෙන්ම ඒ සඳහා එන්නතක් සොයා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් ලබන සැප්තැම්බර් මාසය වන විට නිපදවිය හැකිවනු ඇති බව බ්‍රිතාන්‍ය පවසනවා.
නව කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා පනවන ලද සීමා ලිහිල් කිරීමට හදිසි නොවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා.
British Prime Minister Boris Johnson was released from a London hospital Sunday after being treated in intensive care for the novel coronavirus.
The Sri Lankan Embassy in the United Arab Emirates (UAE) has requested the public to verify reports from either the Embassy or the Sri Lanka Consulate General Office prior to circulation on social media.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග කැනඩාවේ පුද්ගලයින් මිලියනයකට රැකියා අහිමි වී තිබෙනවා. කුඩා ව්‍යාපාර සහ ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින්ට මෙලෙස රැකියා අහිමි වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
Page 310 of 368