සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පැවැසුවේය. මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මීළඟ සතියේදී ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.
India reported a record number of COVID-19 deaths in a single day Saturday, and a more contagious variant is partly to blame, the World Health Organization's chief scientist said.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩනෝම් මහතා සමග වීඩියෝ සාකච්ඡාවක නිරත වූ බවත් එහිදී ලංකාවට අවශ්‍ය AstraZeneca එන්නත් මාත්‍රා ලක්ෂ 6 පිළිබඳව සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයාගේ නිළ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.
මෙම වසරේ අගෝස්තු මාසය වනවිට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනයකට ආසන්න වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයින් හා ලෝක ප්‍රකට සගරාවක් පුරෝකථනය කරනවා. ඉන්දියාවෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව හා දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යන ආකාරය සැලකිල්ලට ගෙන එම සංඛ්‍යාව අනුමාන කළ හැකි බවයි අදාළ සගරාව වාර්තා කරන්නේ.
An out-of-control Chinese rocket is expected to reenter Earth’s atmosphere between 1:00 and 5:00 UTC Sunday, but experts do not know where debris from the craft will land or exactly when it will happen.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් v එන්නතේ දෙවන කොටස මැයි 15 ට පසුව ලැබීමට නියමිත යැයි ජාතිත ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි. ස්පුට්නික් එන්නතේ මාත්‍රා ලක්ෂ දෙකක ප්‍රමාණයක් ලැබීමට නියමිතය. තවත් ලක්ෂ 4ක ප්‍රමාණයක් මේ මස අග වන විට මෙරටට ලැබීමට නියමිත බව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක සඳහන් කරයි.
Prime Minister Mahinda Rajapaksa has requested China to supply oxygen and ventilators to Sri Lanka's Health Ministry as the country battles a rising number of COVID-19 patients, the Daily Mirror learns.
Sri Lanka condemns the terrorist attack on Maldives Speaker and former President Mohamed Abdulla Nasheed, the Foreign Ministry said in a short statement yesterday.
A consignment of 230 metric tonnes of unrefined coconut oil brought to the Colombo Port on April 30 will be re-exported to Malaysia today, Customs Deputy Director (Legal Affairs) and Media Spokesman Sudattha Silva said.
England on Saturday announced its green list of 12 countries to travel to where its nationals will not require quarantine upon their return from 17 May.
The World Bank yesterday launched public consultations to update its Systematic Country Diagnostic (SCD) in Sri Lanka, the organisation said in a statement.
මාලදිවයිනේ කථානායක, හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සිය නිවස ආසන්නයේ සිදුවූ පිපිරීමකින් තුවාල ලබා තිබෙනවා. ඔහුගේ මෝටර් රථය අසල අදාළ පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
In a rare yet expected development, a small number of people have developed COVID-19 after they have been vaccinated.
The World Health Organization (WHO) has approved a COVID-19 vaccine developed in China for emergency use worldwide.
Sri Lanka is likely to roll out the Sinopharm vaccines manufactured by China by next week as the World Health Organisation is all set to announce its decision by the weekend or early next week, the Daily Mirror learns.
The remnants of China’s largest rocket have plummeted back to Earth, plunging into the Indian Ocean near the Maldives, according to Chinese state media, ending days of speculation over where the debris would hit.
PORTO, PORTUGAL - The European Commission called on the United States and other major COVID-19 vaccine producers Friday to export what they make, as the European Union does, rather than talk about waiving intellectual property (IP) rights to the shots.
WASHINGTON - As India sets new daily records in COVID-19 deaths and infections, some experts see the humanitarian crisis as an opportunity for other nations to counter China's vaccine diplomacy elsewhere.
Page 241 of 383