The United States has maintained a warning of the threat of terrorist attacks in Sri Lanka. In an updated travel advise, Americans have been told to reconsider travel to Sri Lanka because of Covid and the “threat of terrorism”.
කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය සමස්ත පුද්ගලයින් ගණන ලක්ෂ 40ක් ඉක්මවා තිබේ.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික “ලැම්ඩා” නැමැති ප්‍රභේදය ලොව රටවල් 30 ක පැතිරී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
Boris Johnson is expected to confirm he is confident the majority of the remaining Covid restrictions in England can be lifted from 19 July.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත් කර ගැනීම සඳහා සහායවීමට සූදානම් බව දන්වා ඇති බව වාර්තා වේ.
The United States said yesterday it is providing a welcome boost to Small and Medium Enterprises (SME) in Sri Lanka struggling with the impact of the pandemic.
Boris Johnson is to declare an end to most lockdown restrictions today, with social distancing rules, the work from home order, and mask mandates to be ditched from July 19 as he will argue that we must learn to live with coronavirus as we do with the flu.
කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ශ්‍රී ලංකාවට සහයෝගය දීමට සුදානම් බව ඉන්දියාව ප්‍රකාශ කර තිබේ.
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් ඊයේ (06) පැවැත්වී තිබේ.
කෙරවළපිටියේ පිහිටි යුගදනවි ඩීසල් විදුලි බලාගාරයේ කොටස්වලින් 51%ක් ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ‘අරුණ’ට වාර්තා වේ.
පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රාවක් ලබා ගත් පුද්ගලයින් සියලුදෙනාට එහි දෙවන මාත්‍රාව ලෙස වෙනත් කොරෝනා මර්දන එන්නතක මාත්‍රාවක් ලබා දීම ජර්මනිය අනුමත කර තිබෙනවා.
ඇමරිකානු හමුදාව, ඇෆ්ගනිස්ථානයේ ප්‍රධානතම ගුවන් මර්මස්ථානයක් ලෙස සැලකෙන බග්රම් වෙතින්, කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් වී ඇති බව බග්රම් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා පවසයි.
President Gotabaya Rajapaksa has assured US President Joe Biden that he was looking forward with optimism to continuing and expanding long-standing partnership of friendship and cooperation with the United States.
ලොව හොඳම ප්‍රතිපත්ති පිළිබඳ ඔස්කාර් සම්මානය ලෙස සැලකෙන ”2021 අනාගත ප්‍රතිපත්ති සදහා වූ සම්මානය ” මෙවර හිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවට බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
Berlin Forum | BMU
ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජතාන්ත්‍රික සබදතාවද, 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පිලිගන්වනු ලැබුවා.
තවත් සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියනයක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.
Citizens of the United Arab Emirates (UAE) cannot travel to several countries including Sri Lanka till July 21, several foreign media reports have said citing authorities.
Page 223 of 377