President Gotabaya Rajapaksa on Monday expressed hope that more countries would be inspired by Sri Lanka’s bold approach to sustainably transforming its agricultural system to organic agriculture to ensure food security and nutrition for future generations.
පවත්නා කොරෝනා අවදානම හමුවේ රටවල් 20ක් ලංකාවේ සංචාරය කිරීම තහනම් කර තිබෙන බවත් එම සිමාවන් ඉවත් කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
An expert of the World Health Organization (WHO) said Delta variant of Covid-19 is more transmissible and results in more hospitalisation, but it is not more fatal than others.
මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමේ අවසන් අදියරේ සිටින ඇමරිකානු හමුදා තලේබාන් සංවිධානයේ ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
1970 වසරේ මෙදිනම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවාගැනීම පිළිබඳ 50 වැනි සංවත්සරය නිමිත්තෙන්, ඒකාබද්ධ මුද්දර නිකුත් කිරීමේ උත්සවයක් ජූලි 27 වැනි දින ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳ උත්සවය ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහභාගීත්වයෙන් සහ සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මැතිතුමාගේ අතථ්‍ය සහභාගීත්වයෙන් පැවැත්විණි.
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ආශ්‍රිතව මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 153 ක් වාර්තා වී තිබෙනවා. ඒ පසුගිය ජුලි පළමුවැනිදා සිටයි. ඉන් 79 දෙනෙකු ජපන් වැසියන් වන අතර සෙසු 74 දෙනා විදෙස් රටවල සිට ඔලිම්පික් උළෙල සඳහා පැමිණි ක්‍රීඩකයන් හා වෙනත් පුද්ගලයන් වේ.
2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීන ක්‍රීඩිකා ක්යාන් යාංග් සමත් විය.
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ යළි පෙරමුණට පැමිණීමට සත්කාරක ජපානය සමත්ව තිබෙනවා. ඒ, රන් පදක්කම් 10 ක් දිනා ගනිමින්. රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් සමඟින් මේවන විට ජපානය දිනා ඇති සමස්ථ පදක්කම් ගණන 18 ක්.
ඇමරිකා එක්සත් ජනපදය මගින් සම්බාධකවලට යටත් කරන ලද රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින බව චීනය ප්‍රකාශ කරයි. චීනයෝ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනයද ඇතුළුව රටවල් 27ක් එක්සත් ජනපදයේ සම්බාධකවලට යටත් කොට ඇති බවයි.
China Harbour Company Group Chairman Tang Qiaoliang told Sri Lankan Ambassador Dr.Palitha Kohona that he was confident of attracting major financial sector investments to the Colombo port city .
කුර්නාල් පාණ්ඩියා කොවිඩ්-19 ආසාදනයවීමෙන් පසු ඔහුගේ ආශ්‍රීතයන් ලෙස හදුනා ගැණුනු ඉන්දීය ක්‍රීඩකයින් 8 දෙනාට ඊයේ සිදු කළ පීසීආර් පරීක්ෂණවලදී ඔවුන් කොරෝනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබෙනවා.
Sri Lanka should accept the good aspects of China’s Belt and Road Initiative (BRI) and reject the bad ones and maintain a balanced foreign policy, Former Prime Minister Ranil Wickremesinghe said yesterday.
ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරුවේ ආරම්භ වනවා. මෙවර පැවැත්වෙන්නේ ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.
තලේබාන් සංවිධානය සහ රජයේ හමුදා අතර ඇෆ්ගනිස්තානයේ පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් මතුව ඇති අර්බුද උග්‍ර අතට හරවමින් අයිඑස්අයිඑස් සහ අල්කයිඩා ත්‍රස්ත සංවිධාන ද ඇෆ්ගනිස්තාන තුළ මෙහෙයුම් දියත් කර ඇතැයි වාර්තා වනවා.
කොරෝනා වෛරසයේ ප්‍රභවය සොයා ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන පරීක්ෂණයේ දෙවන අධියර සදහා අවශ්‍ය සහය ලබාදෙන්නැයි ඇමරිකාව යළිත් චීනය වෙත අවධාරණය කර තිබෙනවා.
The U. S. Department of States, in its 2021 Investment Climate Statement, identifies Sri Lanka as a challenging place to do business, with high transaction costs aggravated by an unpredictable economic policy environment, inefficient delivery of government services, and opaque government procurement practices.
Page 222 of 380