ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතනිය වන බොනී හොබැච් (Bonnie Horbach) මැතිනිය ඊයේ ( 07) කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවිය.
ලොව විශාලතම මගී ගුවන් යානය වන එයා බස් ඒ-380-800 වර්ගයේ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත අද (05) අලුයම පැමිණ ඇත.
ග්‍රීසියේ සිදු වූ දරුණු දුම්රිය අනතුරෙන් පසුව ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය ලබන 9 වැනිදා ආරම්භවීමට නියමිතයි.
බංග්ලාදේශයේ ඔක්සිජන් බලාගාරයක පිපිරීමක් සිදුවීමෙන් එහි සේවකයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි .
Indian Defence Forces offer about 1,500 training slots every year to Sri Lanka which are financed through a special programme with an annual allocation of USD 7 million.
සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රූගත කිරීමක් අතරතුර දී අනතුරකට ලක් ව ඇතිබව වාර්තා වෙයි.
Newly appointed Russian Ambassador to Sri Lanka His Excellency Levan S. Dzhagaryan paid a courtesy call on Defence Secretary General Kamal Gunaratne at the Defence Ministry Headquarters Complex, today (Mar 01).
The Sri Lankan Ambassador to Turkiye S. Hasanthi Urugodawatte Dissanayake met with President of the Ankara Chamber of Industry Seyit Ardıc and Secretary General of the Ankara Chamber of Industry Yavuz Cabbar on March 1, at the Ankara Chamber of Industry.
IDP Education, the global leader in international education services, has been certified as a Great Place to Work in Sri Lanka by Great Place to Work, known for conducting the world’s largest and most respected study of workplace excellence and people management practices.
පාකිස්ථාන නාවික හමුදාපති අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි මහතා ඊයේ (27) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
The Sri Lankan High Commission in Pretoria participated in the UNESCO International Mother Language Day celebrations organized by the South Asian High Commissions in Pretoria on February 25.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා විදේශ තානාපතිවරුන් අතර හමුවක් පසුගියදා ලෝක මුහුදු තෘණ දිනය හා සමගාමිව පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
ඇෆ්ගනිස්තානය, ඉරානය සහ තවත් රටවල් කිහිපයක මිනිසුන් රැගත් තුර්කියේ සිට යාත්‍රා කළ ලී රුවල් යාත්‍රාවක් ඉතලියේ දකුණු වෙරළට ආසන්නයේ දී අනතුරුට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
මෙම් නැව් අනතුරකින් ළමුන් 12දෙනෙකු ඇතුළුව 59දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වෙයි යුරෝපයට සංක්‍රමණිකයන් රැගෙන පැමිණි මෙම ලී රුවල් යාත්‍රාවක් පෙරේදා (26) අලුයම දකුණු ඉතාලි වෙරළ ආසන්නයේ අනතුරට ලක්ව තිබු බවයි වාර්තා වන්නේ .
එම යාත්‍රාව, අනතුරින් පසුව සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Dinamina
Renowned British supermodel Naomi Campbell features a pack of Sri Lankan made "Samahan," as an essential product she keeps with her for a strong immune system.
Page 94 of 384