Thursday, January 15, 2026
Follow Us

ඉන්දුනීසියාවේ ජාවා දූපතට උතුරු මුහුදේ රික්ටර් මාපකයේ ඒකක 7ක අගයක් ගත් භූමිකම්පාවක් එරට වේලාවෙන් පස්වරු 4.55ට පමණ වාර්තා වී තීබේ.

මෙම භූමි කම්පාවෙන් ජීවිත හානි සිදුව නොමැති බව වාර්තා වන අතර භූමිකම්පාව හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතු නොවන බව ද  ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.