ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති කොතාරෝ කට්සුකි මහතා වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාව ඊයේ (20) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.
හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබෙන බව වාර්තා වෙයි.
ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර සම්බන්ධයෙන් අලුත්ම වාර්තාව "The Economist" විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස නම්කර ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නගරයයි. වසර 5ක් තුළ වියානා නගරය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වූ තෙවැනි අවස්ථාව මෙයවෙයි.
මෙම වාර්තාව සැකසීමේදී ලොව නගර 173ක් විවිධ කරුණු මත ශ්‍රේණිගත කර තිබුණි.
ඒ අනුව සෞඛ්‍ය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන කරුණු අදාළ ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගෙන තිබුණි.
කැනඩාවේ කැල්ගරි සහ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගර එම ශ්‍රේණිගත ලැයිස්තුවේ 7 වන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයකි.
එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති නගර මෙසේය...
01. වියානා - ඔස්ට්‍රියාව
02. කෝපන්හේගන් - ඩෙන්මාර්කය
03. මෙල්බර්න් - ඔස්ට්‍රේලියාව
04. සිඩ්නි - ඔස්ට්‍රේලියාව
05. වැන්කුවර් - කැනඩාව
06. සුරික් - ස්විස්ටර්ලන්තය
07. කැල්ගරි - කැනඩාව
07. ජිනීවා - ස්විස්ටර්ලන්තය
09. ටොරොන්ටෝ - කැනඩාව
10. ඔසාකා - ජපානය
ඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකානු එක්සත් රාජධානියේ Helpline Lanka හරහා ඊයේ (20) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරිණි.
ඉන්දියානු නාවික හමුදාවට අයත් නවතම සබ්මැරීන් යාත්‍රාවක් හෙට (19) සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ජනප්‍රිය පොප් ගායකයෙකු සියදිවි හානිකරගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
The United Kingdom from yesterday began implementing one of the most generous preferential trading schemes in the world.
Iran’s Energy Minister Ali Akbar Mehrabian has said that a project to construct a 120-megawatt power plant by Iranian experts in Sri Lanka is at its final stages and will hopefully become operational in the near future.
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානය හදිසි අරමුදලක් රැස් කිරීමට අවධානය යොමු කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් රාජධානි සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
At least 98 people have died in the last three days in Uttar Pradesh and Bihar as north India continues to reel under extreme heatwave, an India Today report said.
මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන්වාර සංඛ්‍යාව වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් එකඟ වි තිබේ.
18 වන ආසියා ශාන්තිකර කලාපීය අන්තර් රාජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා මෙරටට පැමිණි සෞදි අරාබියාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අල් මසීඩ් අබ්දුලසිස් මහතා (Hon.Al masaed Abdulaziz) සහ ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් කොළඹ දී පැවැත්විණ.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන සංචිතය නම් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා දරන අඛණ්ඩ උත්සාහය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ධුරයෙන් සමුගන්නා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියට ස්තූතිය පුද කළේය.
An Indian national was arrested by the Criminal Investigation Department's Katunayake unit for a fraud of over USD 300,000, while he was trying to go overseas through the Bandaranaike International Airport (BIA).
Page 81 of 384