ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමාර් ක්‍රෙම්ලෙව් මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ.
A high-profile Sri Lankan delegation, consisting of Tourism Minister Harin Fernando, Sri Lanka Tourism Promotion Bureau Chairman Chalaka Gajabahu, and Sri Lanka Tourism Ambassador and former cricket captain Sanath Jayasuriya, is currently in Australia to promote Sri Lanka as a premier tourist destination.
අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා නව බද්දක් හඳුන්වාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ මාලදිවයින රාජ්‍යයේ කලා, සංස්කෘතික හා උරුමයන් පිළිබඳ අමාත්‍ය Yumna Maumoon මහත්මිය ඇතුළු ධූත පිරිසක් සමඟ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
සුපිරි නළු රජිනිකාන්ත් අද (14) ශ්‍රී ලංකාවට පැමිණ ඇති අයුරු දැක්වෙන ඡායාරූප මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කර තිබේ.
පිළිකා ඖෂධ හා කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 53.3 ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි ජේ.චං (Julie J.Chung) මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඊයේ (12) භාරදුන්නාය.
නවසීලන්තයේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයක් ශ්‍රී ලංකාවේදී ස්ථාපනය කිරීම තුළින් ප්‍රායෝගික සහ අර්ථාන්විත ආකාරයේ සහයෝගිතාව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පිළිගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
නාගපටිනම්, ත්‍රිකුණාමලය සහ කොළඹ සම්බන්ධ වන ඉන්ධන නල මාර්ග පද්ධතියක් පිළිබඳව ඉන්දියානු තෙල් සමාගම විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් විදුලිබලබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා තිබේ.
ගෝලීය පරිසරයේ සැලකිය යුතු අභියෝග නොතකා ඉන්දියාව පසුගිය වසරේදී ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් බවට පත් වී ඇතැයි ලෝක බැංකුවේ විශ්ලේෂණයකින් අනාවරණය වී තිබේ.
සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මය, ඖෂධ, ආහාර සැකසුම්, පුනර්ජනනීය බලශක්ති සහ විනෝදාස්වාද කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ආයෝජනවලට විශාල අවස්ථා පවතින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අද (14) ආරම්භ වන 30 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්.අලි සබ්රි මැතිතුමා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා පිටත්ව යෑමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (11) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ’චන්ද්‍රයාන් 3’ මෙහෙයුම අද (14) සවස 2.35 ට ආරම්භ විය.
ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් "යළි පිබිදෙන ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා කර්මාන්තය" මැයෙන් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණයට සහභාගිවීමට පැමිණි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ නියෝජිතයින් ඊයේ (13) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවීය.
ස්වීඩනයේ කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකිමින් එය ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
A large group of Chinese entrepreneurs called on Prime Minister Dinesh Gunawardena to discuss possible investments in many spheres.
Japanese Ambassador Mizukoshi Hideaki yesterday handed over the Technical Standards prepared by Japan to Mass Media Minister Bandula Gunawardana in the presence of JICA Sri Lanka Chief Representative Tetsuya Yamada; Ministry Secretary Anusha Palpita and Additional Secretary E.M.S.B. Jayasundara.
සවුදි අරාබියේ රියාද් නුවර රෝහලකදී පැය හතහමාරක සැත්කමකින් පසුව දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමක් සාර්ථකව අවසන් කිරීමට එරට විශේෂිත වෛද්‍ය මණ්ඩලයක් සමත් වී ඇතැයි ඇරබ් නිවුස් පුවත් සේවය වාර්තා කළේය.
Page 73 of 380