Saturday, May 18, 2024
Follow Us
International Affairs

යුක්‍රේනය ඉලක්ක කර රුසියාව අද මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළා. විදෙස් මාධ්‍ය පැවසුවේ එරට කිව් අගනුවර ඇතුලු ප්‍රධාන නගර රැසක්ම රුසියානු මිසයිලවලට ඉලක්ක වී ඇති බවයි. රුසියාව මෙලෙස යුක්‍රේනයේ කිව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කළේ මාස කිහිපයකින් අනතුරුව වීම විශේෂත්වයක්.

International Affairs

Debt Restructuring and Implementation of Deep Reforms Critical for Sri Lanka’s Economic Stabilization

International Affairs

ලොව පුරා පෙට්‍රල් සම්බන්ධයෙන් යළි කතාබහක් මතුව තිබෙනවා. ඒ, ලොවපුරා පෙට්‍රල් මිල ගණන් යළි ඉහළ යනු ඇති බවට වාර්තා පළවීමත් සමඟයි. ලෝකයේ ප්‍රධානතම බොරතෙල් නිෂ්පාදිත රටවල් සිය අපනයන කපාහැරීමට තීරණය කිරීම මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා.

International Affairs

ලෝක බැංකු සභාපතිගෙන් ප්‍රකාශයක්

International Affairs

අප්‍රිකානු රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් පිරිසකගේ මරණයට හේතුවූ බව පැවසෙන ඉන්දීය ඖෂධ වර්ග 04 ක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට පුලුල් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

International Affairs

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම් හමුවේ එය ජය ගැනීම ශ්‍රී ලංකාවට අසීරු වනු ඇතැයි විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

International Affairs

වෛද්‍ය පර්යේෂකයෝ බිය පළ කරයි

International Affairs

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ 51 වන මානව හිමිකම් සැසිවාරයේ සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට වසර දෙකක කාලයක් හිමිවන බව නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා.

International Affairs

එක්සත් ජනපදයට යන්න අවස්ථාවක්

International Affairs

අගනුවර දරුණු පිපිරීම් වාර්තා වුණු පළමු අවස්ථාව

International Affairs

ජනපති පාර්ලිමේන්තුවේදී කි දේ ගැන රොයිටර් කි දේ

International Affairs

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 25 වැනි සංවත්සරය සැමරීම නිමිති කොට ගත් වැඩසටහනක්, විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ සහයෝගයෙන් 2022 ඔක්තෝබර් 04 වැනි දින ලක්ෂ්මන් කදිරගාමර් ආයතයේ දී පැවැත්විණි. South Asia Network of Economic Modelling (SANEM) සහ InReach Global යන ආයතන, මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා සිය සහය ලබා දුන්හ.

International Affairs

බිලියන 1.3ක් යුක්‍රේනයට

International Affairs

ලොව 2 වන විශාලතම සීනි අපනයනකරු

International Affairs

කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ඔස්සේ සත්‍යාපන සේවා අපේක්ෂා කරන සේවා අපේක්ෂකයන්ට වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින්, විදේශ කටයුතු අමාත්‍යංශය SLT මොබිටෙල් සමාගම සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 30 වැනි දින e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දුන්නේ ය.

International Affairs

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව මීට සුළු මොහොතකට පෙර සම්මත වුවා.

International Affairs

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හෝ ති තන්හ් ට්‍රක් මැතිනිය 2022 සැප්තැම්බර් 30 වැනි සිකුරාදා දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය.