Saturday, July 18, 2026
Follow Us
කුමාර් සංගක්කාරට සභාපති ධූරයක්

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ සාමාජික රටවල අනුපූරක ආයතනයක් ලෙස කටයුතු කරන එංගලන්තයේ "මාලිබෝන්" ක්‍රිකට් සමාජයේ අභිනව සභාපති ධුරයට පත් වේ.