Sunday, June 28, 2026
Follow Us
මුහුදෙන් ආවොත් නිරෝදායනයට යාපනයේ දූපතක් වෙන් කරයි

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තියත් සමග මුහුදු මගින් මෙරටට පැමිණිය හැකි පිරිස් ඇල්ලීමේ නාවික මෙහෙයුමට සමගාමීව යම් අයකු අල්ලාගතහොත් නිරෝධායනය සඳහා රැඳවීමට උතුරේ වෙනම දූපතක් වෙන්කර ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පැවසීය.

පලෙයිතිව් දූපතේ මේ වනවිටත් තාවකාලික ගොඩනැගිලි ඉදිකර සීසීටීවී කැමරා පවා සක්‍රිය කර තිබේ.