Tuesday, December 30, 2025
Follow Us
මාලදිවයිනේ හිටපු ජනපති පිපිරීමකින් තුවාල ලබයි

මාලදිවයිනේ කථානායක, හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සිය නිවස ආසන්නයේ සිදුවූ පිපිරීමකින් තුවාල ලබා තිබෙනවා. ඔහුගේ මෝටර් රථය අසල අදාළ පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූ මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා මේ වනවිට මාලේ අගනුවර රෝහලක ප්‍රතිකාර ලබන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(Neth)