Monday, July 21, 2025
Follow Us
පළමු ස්පුට්නික් එන්නත් තොගය අද දිවයිනට

පළමු අදියර ලෙස රුසියාවේ ස්පුට්නික් කොවිඩ් -19 එන්නත මාත්‍රා 15,000 ක් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

(Aruna)