Saturday, August 01, 2026
Follow Us
රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.

නැවත දැනුම්දෙනතුරු එම බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙයි.