උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා සිටියේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතුවලින් පසු මෙම අගයන් ප්‍රකාශයට පත්කළ බවයි.
ඒ අනුව එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම 'Z' අගයන් ද ප්‍රකාශයට පත් කර තිබෙන අතර පහත ලින්ක් ඔස්සේ තොරතුරු ලබා ගත හැකිය.
https://www.ugc.ac.lk/downloads/admissions/cutoff_2026/COP_2025_2026-SINHALA_Final.pdf