Sunday, October 06, 2024
Follow Us
අදත් වැසි අඩුවීමක් නැහැ
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේද බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්තික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
 
ඌව පළාතේ අම්පාර සහ මඩකළපුව දිස්තික්කලත් සවස් කාලයේ හෝ රාත්රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්  ත්‍රිකුණාමලය, හම්බන්තාට සහ මොණරාගල දිස්තික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.