Tuesday, April 21, 2026
Follow Us
ලාෆ් ගෑස් මිළ ගැන නිවේදනයක්

ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස්  මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි.

මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරයි.