Saturday, October 05, 2024
Follow Us
 අත්හිටවූ කාර්යයන් සඳහා යළි අනුමැතිය

පසුගිය ජනාධිපතිවරණ කාල සීමාවේ දී දේශපාලන පක්ෂ/අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබු යම් යම් වැඩසටහන්/ව්‍යාපෘති සහ ජනතා සහන ලබාදීම් මැතිවරණ කොමිෂන් සභාව විසින් අත්හිටුවීමට කටයුතු කළ ද මේ වන විට ජනාධිපතිවරණ කාල සීමාව අවසන් ඇති හෙයින් එකී වැඩසටහන්/ව්‍යාපෘති හා ජනතා සහන ලබාදීම් වැනි කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා නැවත මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍ය නොවන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය මෙසේය,

Election