Shuts down its 3G data network; 2G (voice and text) services to continue uninterrupted
පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින දිළිදු ජනතාවට සහනයක් ලබාදීම සඳහා සමාජ සහනාධාර ක්‍රමයක් ලබන මස සිට ක්‍රියාත්මක කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ සඳහා ලෝක බැංකුව හදිසි අවශ්‍යතා අරමුදල් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 300 ක් ලබාදීමට දැනටමත් එකඟතාව පළ කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
The Ministry of Finance has received over 50 Requests for Proposals (RfPs) for the role of financial advisors and legal consultants for managing the external debt sustainability.
The Central Bank has received $ 37,000 in humanitarian donations from overseas following a personal appeal for the same by new Governor Dr. Nandalal Weerasinghe.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පසුගිය මාර්තු මාසයේ පැවති සියයට 18යි දශම 7හි සිට ඉකුත් අප්‍රේල් මාසයේ දී සියයට 29.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වූ බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුව පෙන්වා දෙන්නේ.
Says current SLTDA Chairperson ignored industry stakeholders in decision making process
Also says has failed to rally industry stakeholders around one common action plan
Domestic debt including SLBDs excluded from debt restructuring
Staff-level agreement with IMF likely within the next two months
Tourist arrivals for the first three weeks of April have declined significantly when compared to previous months, indicating that greater challenges are ahead for the tourism and hospitality sector.
ආනයන සඳහා සියලු ගෙවීම් බැංකු ක්‍රමය හරහා ගෙවීම අනිවාර්්‍ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. උණ්ඩියල් සහ හවාලා වැනි ක්‍රමවේද ඔස්සේ බැංකු ක්‍රමයට පිටතින් සිදුවන විදේශ මුදල් හුවමාරු පාලනය කිරීම සඳහා එම පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ.
The battered Colombo stock market bounced back yesterday for the first time since 5 April as bargain hunters returned collecting low priced fundamentally sound stocks.
ශ්‍රී ලංකාවේ උද්ධමනය ලෝකයේ ඉහළම උද්ධමනය සහිත රටවල් අතර තුන්වන තැනට පත්ව ඇතැයි අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි පවසනවා. ඔහු මීට පෙර ඉදිරිපත් කළ උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පසු වූයේ හයවෙනි ස්ථානයේයි. ඒ, ඉකුත් පෙබරවාරී මාසයේදී වීම විශේෂත්වයක්.
Page 118 of 278