Saturday, July 05, 2025
Follow Us
රත්‍රං මිල තවත් ඉහළට

රත්‍රං මිලට සිදුව ඇති දේ


ලෝක වෙළඳපොළේ රන් මිල මෙම සති අන්තයේ දී ඉහළ ‌ගොස් තිබේ‍.

ඒ අනුව රන් අවුන්සයක මිල සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1,783 දක්වා ඉහළ ‌ගොස් ඇත.

කොවිඩ් වෛරසය යළි ව්‍යාප්තවීමත් සමඟ මතුව ඇති ගෝලීය ආර්ථික අවිනිශ්චිත තාවය හමුවේ මෙලෙස රත්‍රං මිල ඉහළ ගොස් ඇත.
මෙරට රත්‍රං ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ ඉදිරි සති තුන හතරක කාලය තුළ රත්‍රං මිල පහත නොවැටෙනු ඇති බවයි.

(Aruna)