Tuesday, February 17, 2026
Follow Us
Economic

364 day bill rate exceeds 23%

Economic

කැරට් 22 රන් පවුමක මිල රු. 166,000 ක්

Economic

හෙට්ටිවීදිය රත්‍රං මිල මෙන්න

Economic

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ තීරණය

Economic

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් විදෙස් රටවල් දරණ මතය තවදුරටත් පහත වැටුනහොත් මෙරට ආර්ථිකයට එය මරු පහරක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු ජාතිකයින් සඳහා නිකුත් කළ අනතුරු ඇගවීම පිළිබඳ අදහස් දක්වමින්.

Economic

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ සිය ඉපැයීම් මෙරටට එවීම මතුව ඇති ආර්ථික අර්බුදය තීව්‍ර කිරීමට හේතුවක් වී ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා.

Economic

Opines fixed-rate persisted too long whilst free-float was not credible in terms of timing and sequencing
Says new regime at CBSL is committed for flexible exchange rate policy which will ensure no incentive for black market
Refuses to rule whether existing official exchange rate has reached optimum level or not
Regrets apparent “state of denial” by previous leadership did not help improve macroeconomic situation
Assures he will be very transparent in terms of flagging off future risks in the economy than hiding them, and will be honest and truthful
Reiterates confidence in competence of central bankers and will give proper leadership along with pursuit of best practices

Economic

ඇ. ඩොලරයක ගැණුම් මිල 310.88ක් ලෙස සටහන් වෙයි

Economic

The Colombo Tea Traders’ Association (CTTA) yesterday in a statement expressed serious concerns over the impact of the current shortage of fuel and electricity on the industry.

Economic

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය රානි ජයමහ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස අඛණ්ඩව සේවය කිරීමට එකඟතාව පළ කර ඇති බව මහබැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරන්නේ ඔවුන් එලෙස සේවය කිරීම තමන්ද මහත් සතුටට පත්වන බවයි.

Economic

ඩොලර් ගෙවා ගැනීමට නොහැකිව දින 11 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නතර කර තිබූ ඉන්ධන නෞකාවට ඩොලර් මිලියන 52 ක් ගෙවා ඇතැයි වාර්තා වනවා. එම නෞකාවෙන් මෙරටට රැගෙන ආ ඩීසල් තොගය මෙට්ට්‍රික් ටොන් 37,500 ක්. එම ඩීසල් තොගය අද පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කිරීමෙන් පසු කඩිනමින් ඩීසල් තොග පිරවුම්හල් වෙත බෙදා හැරීමටයි නියමිතව ඇත්තේ.

Economic

To nearly double the number of weekly flights to India to over 100
Adds flights to Seoul, Korea in May
Daily flights to Melbourne by May and to Bangkok and Jakarta by July
Additional weekly flight for Narita from July

Economic

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (2022 අප්‍රේල් මස 08) දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පදනම් අංක 700 බැගින්, පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 දක්වා, 2022 අප්‍රේල් මස 08 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නැංවීමට තීරණය කර ඇ​ත.

Economic

The Colombo stock market suffered yet another trading halt yesterday as investor sentiment worsened amidst low activity.

Economic

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙම වසරේ පළමු කාර්තුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් හෙවත් ඩොලර් කෝටි 140 කට වැඩි ආයෝජන ලබාගෙන ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.

Economic

සියළුම බලපත්‍රලාභී බැංකු ලබන 11 සහ 12 යන දෙදින තුළ සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. අදාළ දිනයන්හි බැංකුවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

Economic

දේශපාලන අර්බුදයට තවමත් ස්ථිර විසඳුමක් නොමැති පසුබිමක ආර්ථිකය ද තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට ඇදවැටෙමින් තිබෙනවා. ඒ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින්. මහ බැංකුව මගින් අද දිනයේ ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319 යි ශත 99 ක් ලෙස දැක්වුණා.

Economic

Imports in January remained at record high levels despite a shortage of foreign exchange and restrictions.