Wednesday, August 12, 2026
Follow Us
සුගීස්වර බණ්ඩාර යළි රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඔහු ලබන 25 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් ජනාධිපති වැයශීර්ෂ යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි.