Monday, April 27, 2026
Follow Us
ඛණිජතෙල් සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මොහමඩ් උවයිස් පත් කර තිබෙනවා. ඔහු කලක් ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබුණා.

මොහමඩ් උවයිස්, හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගේ සොහොයුරායි.

Neth