Wednesday, September 30, 2026
Follow Us
වියළි කාලගුණය හේතුවෙන් වන සතුන්ට බවුසර් මගින් ජලය

වියළි කාලගුණය හේතුවෙන් වනෝද්‍යාන වල සතුන්ට බවුසර් මගින් ජලය ලබාදීම ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.

යාල, විල්පත්තුව, කුමන, බූන්දල යන ජාතික වනෝද්‍යාන සඳහා ජලය ලබාදීමට පියවර ගෙන තිබේ.